අපේ පාසල් ලාංඡනයේ අරුත
හිරුගේ ඔද තෙද හාසඳුගේ සිසිලස ද උකහා ගනිමින්තිර අදිටනින්ලසෞභාග්ය හා සශ්රීකත්වය සොයාපිවිතුරු මඟක් ඔස්සේවිදු නැණ පහන් දල්වාඅවිදු අඳුර දුරු කොටදැහැමින් සෙමෙන්දැනුම ලබා - දිනුම ගෙනෙමු