පාසලේ අතීත පිය සටහන්
1903 වර්ෂයේ පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවකින් පාසල ආරම්භ කෙරිණි.
1906 වර්ෂයේ දී පරම විඥානාර්ථ බෞද්ධ සමාගම යටතේ ර්ණ හත්තක බෞද්ධ මිශ්‍ර පාඨශාලාව” යන නමින් ලියාපදිංචි පාසලක් බවට පත්විය.
1911 වර්ෂයේ දී පළමුවරට මුල් ගුරු මහත්මයෙකු ලෙස දොන් පෙඩ්රික් ද කොස්තා දසනායක මහතා පත් කෙරිණිග
1934 වර්ෂයේ දී මාළිගාතැන්න පුරාණ විහාරස්ථානයේ ධර්ම ශාලාවට තවකාලිකව පාසල රැගෙන යන ලදීග
1938ග10ග01 දින නැවත සුපුරුදු ස්ථානයට පාසල රැගෙන එනු ලැබූ අතර 1941ග04ග07 දින ස්ථිර ගොඩනැගිල්ලක පාසල ආරම්භ වියග
ඒ වන විට පාසලේ මුල් ගුරු වු බීගබීගපෙරේරා මහතා අවුරුදු විසි අටක සේවා කාලයෙන් පසු 1956ග01ග09 දින විශ්‍රාම ලැබුවේ ය ග
1962ග12ග01 දින මෙම පාසල රජයේ විදුහලක් ලෙස රජයට පවරා ගත්තේ යග
1963ග04ග08 දින පාසලේ භූමිය හා පාසලට අයත් ගොඩනැගිලි ද රජයට පවරා ගත්තේයග
1965ග02ග01 දින මෙම ර්ණපාසල ගාරැුහත්තක මහා විද්‍යාලය” නමින් උසස් කෙරිණිග
1972 සිට 1977 දක්වා පාසලේ විදුහල්පති තනතුර හෙබවූ එස්ගඒගඩීගඅමරදාස මහත්මා පාසලේ දැනට ඇති භූමි ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් පාසලට පවරා ගෙන ඇතග
1978 සිට 1984 දක්වා විදුහල්පතිනිය ලෙස සේවය කළ ලීලා හේවාගමගේ මැතිණියගේ යුගයේ දී පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව සීඝ්‍ර ලෙස වර්ධනය වියග
අනතුරුව විදුහල්පති තනතුර හෙබවූ එච්ගඑච්ගපියසිරි මහත්මාගේ යුගයේ දී විදුහලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමත්ල උසස් පෙළ පන්ති ආරම්භ වීමත් සිදු වියග
1994ග11ග23 දින සිට 2001ග08ග20 දක්වා විදුහල්පති තනතුර හෙබවූ ජේගවැරණියගොඩ මහත්මාගේ යුගයේ දී පාසලට පළමු දෙමහල් ගොඩනැගිල්ලත්ල පාසල් ලාංඡනය හා පාසල් ආදර්ශ පාඨයත් නිර්මාණය වියග
අනතුරුව විදුහල්පති තනතුර හෙබවූ එච්ගඑම්ගකුසුමාවතී මැණිකේ මහත්මියගේ යුගයේ දී දෙමහල් ගොඩනැගිල්ලක්ල පරිගණක ඒකකයත්ල පුස්තකාලයත්පාසලට අලුතින් එකතු වියග
2003ග03ග03 දින විදුහලේ සියවස් සැමරුම මෙතුමියගේ යුගයේ දී සිදු කළ අතර 2010ග12ග21 දින එතුමිය විශ්‍රාම දිවියට එලඹීමෙන් අනතුරුව පාසලේ විදුහල්පති තනතුරපූජ්ය ඌරගහ සුදේව හිමියන් විසින් දරනු ලබයිග